ගොවීන්ට රජයෙන් දිරි දීමනාවක්

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා

ඒ අනුව එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා

කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැනට යොදාගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමයකට යටත්ව හෙක්ටයාර දෙකක් සඳහා දිරි දීමනාවක් ගෙවීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉෂාලිනිගේ දේහය තැම්පත් කළ ඩයගම සුසාන භූමියට පොලිස් ආරක්ෂාව

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිණි ඇවිලීමෙන් මිය ගිය...

කොවිඩ් මරණ 52ක්

තවත් කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.(23) දින...

හෙදියකට පහරදුන් හිමිනම අත්අඩංගුවට

ආණමඩුව පොලීසිය පැවසුවේ පී.සී.ආර්. පරීක්ෂණයකදී දැඩි වේදනාවක් ඇතිවීමෙන් උරණ වූ හිමිනමක් පරීක්ෂණය සිදුකළ හෙදියට...

වාහන අංක තහඩු තැපෑලෙන් නිවසටම

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ දැමීම සඳහා රජය මගින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.ජනමාධ්‍ය අමාත්‍ය...

ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට ලැබුණු සුබ පණිවුඩය

මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් මේ දිනවල සිටින්නේ තමන්ගේ දෙගිඩියාවෙනි.ඒ ඔවුන්ට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x