29 C
Colombo
Saturday, May 15, 2021

චතුරිකාගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 03ක්

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා චතුරිකා වීරසිංහ කිලෝග්‍රෑම් 81 බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඒ, උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට් නුවර පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට ඊයේ (23) සහභාගි වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉන්දීය යොවුන් ක්‍රීඩක චෙතන්ගේ පියා කොවිඩ් වැලදී මරුට

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය නියෝජනය කරමින් දස්කම් දැක්වීමට සමත් වූ යොවුන් ක්‍රීඩක චෙතන්...

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබේ.එම...

අපි තරග දිනන්න නම් බය නැතුව සෙල්ලං කරන්න ඕන – නව නායකයා කුසල් ජනිත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා වන කුසල් ජනිත් පෙරේරා සිය කණ්ඩායමේ සගයින්ට බංගලාදේශ...

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් මහා තරඟයට එක්වන ඉන්දීය සංචිතය නම් කරයි

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟයට නවසීලන්තය සමඟ තරඟ වදින ඉන්දීය සංචිතය මේ වනවිට ප්‍රකාශයට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x