චන්දිමාල්ගේ සාදයට ගිය තවත් 12ක් අත්අඩංගුවේ

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සාදයකට සහභාගි වූ 12 දෙනකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සදහන් කරයි.

සංචරණ සීමා පනවා තිබියදී නිරෝධායන නීතිය උල්ලංඝනය වන අයුරින් මෙම සාදය සංවිධානය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ ප්‍රසිද්ධ නිරූපිකා පියුමි හංසමාලි මෙම සාදයට සහභාගී වීම හේතුවෙන් ඊයේ දිනයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හරිනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

බිරිඳට පහර දී, භූමිතෙල් දමා පුළුස්සාලා…

වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහර දී,...

ඩිල්ෂාන්ගේ අමතක නොවන උපන් දින සාදය – Photos

මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩන ටී.එම් ඩිල්ෂාන්ගේ 45 වන උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.ඔහු සිය...

සේවකයකු කලින් ගෙදර යැව්වොත් හාම්පුතා මාස හයක් ඇතුළේ

නියම කර ඇති වයස් සීමාවට පෙර සේවකයකු විශ්‍රාම යවන හාම්පුතුන්ට රුපියල් පන්දහසක දඩයක් සහ...

පණ පිටින් ඉද්දිම මරණ දැන්වීම් ගහලා – නාරාහේන්පිට ගිහිගත් අමුතු සිදුවීම

තමා මියගිය බව සඳහන් ව්‍යාජ මරණ දැන්වීමක් තම කාර්යාල දැන්වීම් පුවරුවේ සහ කාර්යාලයේ විවිධ...

ප්‍රමුදි කරුණාරත්නගේ දෙවැනි දියණියගේ උපන් දිනය වෙනුවෙන් ගත් ඡායාරූප

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ කුඩා කල සිටම ජනතාවගේ ආදරේ දිනා ගත් චරිතයක්. විවාහයෙන් පසුව නිර්මාණවලින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x