29 C
Colombo
Monday, June 21, 2021
logo

චන්දිමාල්ගේ සාදය පැවැති හෝටලයේ දෙදෙනෙකුට කොවිඩ්

රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ සාදය පැවති හෝටලයේ සේවකයන් 64 දෙනකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරුවීමෙන් අනතුරුව තවත් 06 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත.

කෙසේ වෙතත් එම සේවකයන් චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැති අවස්ථාව සමඟ සෘජුව සම්බන්ධ වී ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පියුමි කලකිරෙයි රට හැරයන්න සැරසෙයි

මොකද මගේ බබාට අවුරුදු 10 යි. එයාගේ අධ්‍යාපන කටයුතුවලට කොහොමටත් රට යන්න තමයි ඉන්නේ....

ආදරණීය චිචී මල්ලී ඔබට සුබ උපන් දිනයක් වේවා

අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් නාමල්...

ටීවී යූටියුබ් ඉන්ටර්විව් ඉල්ලන්න එපා දෙන්නෑ අපි මානව හිමිකම් යනවා – පියුමි

පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ ආන්දෝලනාත්මක සාදයක් පැවැත්වූ බව හෙළිවීමෙන් අත්අඩංගුවට පත්ව ඇප ලැබූ රූපලාවන්‍යවේදී චන්දිමාල්...

25 හැවිරිදි වියට පා තැබු සුරූපී කාවින්ද්‍යා බුකියේ තැබු සටහන

කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප්‍රවීණ ගායන...

ජනප්‍රිය නිලි ගයත්‍රී ඩයස්ගේ මව කොරෝනා මාරයා ගිල ගනියි ඇය සංවේදීව හඬා වැටෙමින් කල කතාව

ගයත්‍රී ඩයස් කියනේ අපි කවුරුත් හොදින් දන්නා හදුනන දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ප්‍රසිද්ද ශිල්පිනියක්....

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x