චාමර රණවකගේ පියාගේ දේහය රැගෙන යද්දී ගැයූ ගීයකින් සියල්ලන්ම සංවේදී වෙයි

සිය මියුරු හඩින් ප්‍රසංග වේදිකාව තුල තම නම පැතිරවූ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන චාමර රණවකගේ සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.

ඒ ඔහුගේ පියාගේ අවමංගල්‍ය උළෙලේදී ගීතයක් ගයන වීඩියෝවක්.

මගේ ලෝකේ රජ්ජුරුවෝ ගීතය ගයමින් රැස්ව සිටි සියල්ලන් සංවේදී කළ එම වීඩියෝව පහතින්…

https://www.facebook.com/gossiplankanewswebsite/videos/1323815218127839

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
4
මාර දුකයි !
65
මලපනිනව !
5
කුජීතයි !
13

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්