28 C
Colombo
Sunday, September 19, 2021

චීනෙන් දෙන්න ගිය ඩොලර් බිලියන 1.5ක ණය පහසුකම අතරමග නවතී

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක විනිමය ණය හුවමාරුව ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ පිළිබදව කාරුණික අවධානය යොමු කරන ලෙස චීන කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

ඒ ඊයේ පැවැති විශේෂ රාජතාන්ත්‍රික සාකච්ජාවකදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
17
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

චීත්තයක් ඇඳ සෙල්ලම් කළ ‘දැරිය’ චීත්ත රෙද්දෙන්ම ගෙල සිරවී මරුට

චීත්තයක් ඇඳ මිත්තනිය මෙන් රඟපාමින් විනෝද වෙමින් සිටි මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචි දැරියක් චීත්ත...

යොහානි NDTV එකට ගිහින් කල සම්පුර්ණ කතාව

යොහානි ද සිල්වා විසින් ප්‍රතිගායනා කරන ලද "මැණිකේ මගේ හිතේ" ගීතය ඉන්දියාවේ අතිශය ජනප්‍රිය...

වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියගේ මරණ පරික්ෂයෙන් හෙළිවූ භයානක කතාව

කොවිඩ් නිව්මෝනියාව වැළඳීම නිසා සිරුරේ බහුවිද අවයව අකර්මණ්‍ය වීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස්...

විවෘත කළ බාර් PHI වසාදමයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අද මත්පැන් අලෙවිසල් විවෘත කර තිබූ අතර නිරෝධායන ඇඳිරි නීතිය ද...

ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා

ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. අසනීප...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x