චීන සමාගමෙන් තවත් කොන්දේසී කිහිපයක්

චීන පොහොර නැව මේ වනවිට ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් ස්ථානයක නැංගුරම්ලා තිබෙනවා.

ඒ නාවික සැතපුම් 12 ක වපසරියට මායිම්ව කළුතරට නුදුරු ශ්‍රී ලංකා මුහුදු තීරයේ වන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධව රජයේ පොහොර සමාගම් පැවසුවේ නැව ආපසු රැගෙන යාම සඳහා එම සමාගම රජයට කොන්දේසී කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

එම කොන්දේසි අතර නැව ආපසු රැගෙන යාමට හේතුව ලෙස ශාක නිරෝධායන සේවයේ අනුමැතියකින් තොරව පැමිණිම හා නැව රැගෙන ගොස් ආපසු පැමිණිම සඳහාත් ප්‍රමාද වූ දින ගණන සඳහාත් අලාභය ගෙවිය යුතු බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්