දෙවෙනි ඉණිම චූටි මැණිකේගේ සරාගී ඡායාරූප එකතුව

දෙවෙනි ඉනිම නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රයයි. දෙවෙනි ඉනිමේ චුටි මැණිකේ කියන චරිතයට පණපොවන්නේ නවක රංගන ශිල්පිනියක් වන ශලිනි ෆර්නැන්ඩෝ යි.

මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක ලස්සනට සැරසිලා අපූරු ෆොටෝ ශූට් එකක් කරලා. ශලිනිගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වන ආකාරයට අපූරු ඡායාරූප පෙළක් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Prashan 360 Photography කියන ආයතනයයි. මේ ඒ අපූරු ෆොටෝ ශූට් එකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා” – වාහන ආනයනය ගැන අලුත්ම තත්වය

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද ඒ...

රන්ජන් පැන්ඩෝරා සාක්ෂි, හඬ පට එළියට දාන්න සූදානම් වෙයි..

මෑතක දී හෙළිදරව් කරන ලද පැනඩෝරා පත්‍රිකාවල චෝදනාවලට අදාල සාක්ෂි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්...

සාධු නිදන කාමරයට ඇවිත් කකුල් මසාජ් කරන්න කීවා – ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙනවා කිව්වා

ගම්පහ සිරිමල් උයන ප‍්‍රදේශයේ උත්පලවන්නා පුදබිම නමින් දේවාලයක් පවත්වාගෙන යන සාධු යන ආරූඪ නාමයකින්...

අපේ රටේ සම්පත්වලින් අපට වැඩක් ගන්න බැරි නම් විදෙස් ආයෝජකයන්ට දෙන්න ඕනේ

සිය දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ පවතින නීතීයට අනුකූලව සිදු කරනු ලබන ආයෝජන අවස්ථාවන්ට කවුරුන්...

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15)...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x