චෙන්නායි බ්‍රේව්ස් නායකත්වය දසුන් ශානකට

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරඟාවලිය අදින් ආරම්භ වෙයි.

ද චෙන්නායි බ්‍රේව්ස් යනුවෙන් නව කණ්ඩායමක් මෙවර තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කර ඇති අතර, එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකයි.

භානුක රාජපක්ෂ, ඇන්ජෙලෝ පෙරේරා හා ධනංජය ලක්ෂාන් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද එම කණ්ඩායමට ඇතුළත් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්