26.9 C
Colombo
Tuesday, September 28, 2021

ජංගම දුරකථන, රූපවාහිනී ඇතුළු භාණ්ඩ 623කට ආනයන සීමා

අතයවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත්තේ මුදල් මණ්ඩල රැස්වීමේදී.

වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති මෙම නියමයෙන් විදේශ මුදල් වෙළඳපොල ද්‍රවශීලතාව රැකගැනීම සඳහා දායකත්වය සපයනු ඇති බවටයි අපෙක්ෂා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
9
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
10
27.svg?v=2.6
මලපනිනව !
37
30.svg?v=2.6
කුජීතයි !
26
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රටම බය ගන්වමින් හමුවුණු පුපුරණ ද්‍රව්‍ය

නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු නිලාවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික...

කොවිඩ් මර්දන එන්නතක් ලබා ගැනීමෙන් පසුව මේ දේ කරන්න එපා

කොවිඩ් මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග...

කොරෝනා ආසාදිත බිරිය ඝා’ත’නය කළ ව්‍යාපාරිකයා අවසානයේ මාට්ටු වෙයි

දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මත ඝාතනය...

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (23) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x