25 C
Colombo
Tuesday, April 13, 2021

ජනපතිගෙන් නියෝගයක්..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප‍්‍රධානී ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ යැයි සිංහලේ සංවිධානය සඳහන් කරයි. එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තම සංවිධානය පැවති සාකච්චාවේදී මේ බව සදහන් කල බවයි.

ඇය එම ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිතුමන්ද තමන්ට දැන්වූ බව ජයන්ත ද සිල්වා මහතා එම සාකච්චාවේදී සදහන් කර ඇත.

මෙරට විෂකාරක ආහාර ද‍්‍රව්‍ය ගැන සිද්ධිකා සේනාරත්න පවසා ඇති අසත්‍ය බවත් එය ඇය විසින් එය පිළිගන්නා බවද සඳහන් කර තිබේ.

සිද්ධිකා සේනාරත්න හොඳම විද්‍යාඥයෙක් වුවද පරිපාලන වැඩ ගැන අවබෝධයක් නැතැයි ද  සඳහන් කර ඇතැයිද නිවේනයේ සදහන්ය.

LankaCNews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
3
හරි හිනා !
43
හම්මෝ !
7
මාර දුකයි !
3
කුජීතයි !
18
මලපනිනව !
9
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දියවන්නා ඔයේ ජලයට මල අපද්‍රව්‍ය මුසුවෙලා – කථානායක මහින්ද යාපා

දියවන්නා ඔයේ ජලයට මල අපද්‍රව්‍ය මුසුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇකි බව...

අසීමිත අන්තර්ජාල සේවා ලබන සතියේ සිට ?

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව...

දක්ෂිණ අධිවේගයේ වාහනයක යකා නැටු තරුණ කණ්ඩායමේ සුළමුල හෙළි වෙයි – අයිතිකරු ගැනත් අනාවරණයක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කඩවත සිට මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ධාවනය...

රන්ජන්ගේ මන්ත්‍රී අසුන පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට දන්වයි

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා...

ඊයේ දිනට ආසාධිතයන් 228 යි, කොරෝනා මරණ 2 යි – සියලු තොරතුරු මෙන්න

ඊයේ දිනයේදී නව ආසාධිතයන් 228 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 94,564...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x