Central Bank Central Bank

ජනපතිගේ පොරොන්දුවක් පැය 24ක් ගත වීමටත් පෙර ඇරඹේ

දැරණියගල – මාලිබොඩ – දික්ඇල්ල කන්ද ප්‍රාථමික විදුහලේදී පැවති ජනපති ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී දුන් පොරොන්දුවකට අනුව මාලිබොඩ – පොත්දෙණිකන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ජනපතිවරයා කළ දැනුම් දීමට පැය 24ක් ගතවීමටත් මත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ පොදු කාර්ය ඉංජිනේරු බල සේනාවේ පළමුවන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මෙම කටයුතු ආරම්භ කළ බවයි යුද හමුදාව සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්