ජනප්‍රිය ඉන්දීය නිලි අනීතා හසන්දනී අලුත උපන් පුංචි පුතු එක්ක

අනීතා හසන්දනී කියනවට වඩා හැම දෙනාම ඇයව හඳුනන්නේ ශගුන් කියලයි .ජනප්‍රිය ඉන්දීය ටෙලිනාට්‍ය නිලියක් වන ඇය ට ඉන්දීය මෙන්ම අපේ රටේ රසික පිරිසද බොහොමයක් සිටිනවා .ඇය මෑතකදී මව් පදවි හිමිකර ගනු ලැබූ බව මේ වෙනකොට කවුරුත් දන්නා කාරණාවක් .ඉතින් අනිතාගේ අලුත උපන් පුංචි පුතු සමගින් ඇයගේ සමාජ මාධ්‍යකට නවතම ඡායාරූප කිහිපයක් ඇය එක කරගෙන තිබුණේ මේ ආකාරයටයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඇමති නාමල් සහ මහා සංඝරත්නය කුසිනාරා ගුවන් තොටුපලේ පළමු ගුවන් යානයට!

ඉන්දියාවේ කුෂිනගර් හෙවත් කුසිනාරා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් අද විවෘත...

කොරෝනා වලටත් වඩා භයානක තත්වයක් ගාල්ලෙන්..

ඉදිරියේ කොරෝනාවලට වඩා ඩෙංගු මරණ වැඩි වෙන්න පුළුවන් කොරෝනාවලට වඩා ඩෙංගු අවදානම වැඩි වෙලා...

ගුවන් තොටුපළ සේවකයෙකුගේ උදරයෙන් රත්තරන් මතුවෙයි

රුපියල් කෝටි 07 ක් ( මිලියන 70 ) ක් වටිනා රත්තරන් කිලෝ ග්රැම් 04...

සංචරණ සීමා හරියට රැක්ක දේශීය සංචාරකයෝ

දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගයේ කාසියේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x