ජනප්‍රිය ගායක මංජුල පුෂ්පකුමාර සිය උපන්දිනය සැමරූ හැටි.

මගේ උපන්දිනය අද අපේ බවුවන්ට විශේෂ කෑමක්.

මංජුල පුෂ්පකුමාර අපේ රටේ ප්‍රසිද්ධ යොවුන් ගායකයෙක්. මෑතකදි ඔහුගේ අලුත් ගීත ඇහුනේ නැතිවුණත් ඔහු ගැයූ ගී අදටත් හැමතැනම වගේ ඇහෙනවා.

ඉතිං මේ ආදරණීය ගායකයාගේ උපන්දිනය ඊයේ දිනයට යෙදි තිබුණා. ඒ වෙනුවෙන් අමුතු සාදයක් සංවිධාන කිරීමටත් ඔහු කටයුතු කර තිබුණා.

ඒ සාදයට පවත්වන්නේ, මංජුලගේ මිතුරන් වෙනුවෙන් හෝ ඥාතීන් වෙනුවෙන් නෙවෙයි. අතීතයේ සිටම මිනිසාගේ හිතවතා විදිහට සිටින සුනඛයින් වෙනුවෙන්. ඒ ගැන සඳහන් කරලා ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් පවා තබා තිබුණා.

එම සටහන පහතින්…

Capture
144215405 5374943972516489 541433615308000222 o
144027688 5374945095849710 841787885660375379 o
143571392 5374945919182961 1125390565722698412 o
143519322 5374944159183137 7179724631892871737 o
143023785 5374945612516325 7760630161209315353 o
142339487 5374946209182932 57138699392762837 o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්