26.9 C
Colombo
Tuesday, September 28, 2021

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ වනවිට ඔහු 68 වන වියේ පසුවිය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා ඉන් සුවය ලබා පසුගිය දා තම නිවෙසට ගියේය.

නමුත් නැවතත් ඇති වූ රෝගී තත්ත්වයක් මත සුනිල් පෙරේරා මහතා ව ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ඊයේ (05) වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
70
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

භාණ්ඩ 600 පැනවූ සීමාවන්ට සිදුවන දේ

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාරිභෝගික භාණ්ඩ 600කට වැඩි සංඛ්‍යාවකට පැනවූ ආනයන සීමාවන්...

නගරසභා සේවකයාගේ විමසිලිමත් කම නිසා පොලීසිය බෝම්බෙන් බේරෙයි

මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කසළ බදුනක තිබී ජීව අත්බෝම්බ 02ක් හමුවී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

කළුතර බන්ධනාගාරයට ඉහලින් පැමිණි අමුතු පාර්සලය

කළුතර බන්ධනාගාරයේ බී අංශයට පිටතින් විසි කරන ලද මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින්...

14 හැවිරිදි සිසුවා ඝාතකයින් කෑලෑවකදී ගිනිඅවි සමග කොටු කරගනී

පසුගිය 19 වැනි දින වීරකැටිය ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් නිසා වෙඩි තබා ඝාතනය වූ...

රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය කඩා මිලියන ගානක් සොරා ගැනෙයි

මින්නේරිය - මිනිහිරිගම ප්‍රදේශයේ වෙළද සංකීර්ණයක ගොඩනැගිල්ලක පිහිටා තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්.යන්ත්‍රයක් කඩා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x