ජනප්‍රිය නිලි තරුකා අම්මාගේ උපන් දිනය සමරුවේ මෙහෙමයි

අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ . ටෙලිනාට්‍ය වගේම ගීත රූප රචනා හරහාත් ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් .තාරුකාව මෑතකදී නම් නිර්මාණ තුලින් වැඩිය දකින්න නොලැබුණේ ඇය කුළුදුලේම මව් පදවිය හිමි කර ගැනීමත් සමගයි . ඇය පසු ගිය දින ඇයගේ ආදරණීය මවගේ උපන් දිනය සමරා තිබුණා .

මේ එම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පුතා ලියූ රචනාවෙන් මවගේ අනියම් පෙම තාත්තාට හසුවේ

පුතු ලියා තිබූ  රචනාවෙන් මවකගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳ ඉඟියක් ලැබුණු බව කියැවෙන රසවත් පුවතකි...

කම් සැප හොයන අයටයි මේ… කාමය වරදවා හැසිරීමක්ද..?

කාමය යනු කුමක්දැයි ඇසුව හොත් ඔබ තුළ ඇති වනුයේ වික්ෂිප්ත බවකි. මක්නිසාද යත් කාමය යනු...

කොවිඩ් මරණවල ඉහළ යෑමක්! සෞඛ්‍ය ලොක්කන් කනස්සල්ලෙන්

කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත්...

තරුණයාට පහර දුන් පොලිස් ලොක්කාට ස්ථාන මාරුවීමක්

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්...

නිරන්තරයෙන් බුකියේ කතාබහට ලක්වන, ඕෂධී හිමාෂාගේ නවතම ඡායාරූප පෙළ මෙන්න

නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය, ආරක්ශණය දිනාගත්ත චරිතයක් ඕෂධී හිමාෂා කියන්නේ. කාලයෙන් කාලයට විවිධ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x