ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා මංගල ඇදුමින් සැරසි ලබාගත් ෆොටෝ ශුට් එක

ජනප්‍රිය රංගන ශිල්පිනියක්, රංගන ජිවිතයට වේදිකාවෙන් පන්නරය ලබන නයෝමි තක්ෂිලා  වැඩිපුරම දකින්න ලැබෙන්නේ ටෙලි නාට්‍යයෙන්.නිරූපන ශිල්පිනියක් ද වන නයෝමි තක්ෂිලා මංගල ඇදුමින් සැරසි ලබාගත් ජායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනවා. ඡායාරූප පෙළක් ඡායාරූප ශිල්පි Lakmal Sinharage ඔහුගේ ගිණුමේ පළ කර තිබුණා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
142
අවුල් වගේ !
10
හරි හිනා !
7
හම්මෝ !
4
මාර දුකයි !
5
මලපනිනව !
10
කුජීතයි !
16

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්