ජනාධිපති ගෝඨාභය සෝවාන් මාර්ගඵල ලාභියෙක් – ආධ්‍යාත්මවේදී පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් මාර්ගඵල ලාභියෙක් බව අධ්‍යාත්මවේදී, ශ‍්‍රාස්ත‍්‍රපති, ආචාර්ය, ග්‍රේෂන් කෙරමිනියගේ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ද වෙයි. ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාව කතාවක දී ය.

ඔහු එහිදී කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් රුවන්මැලිසෑය ට අධිපති දෙවි කෙනෙක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
13
අවුල් වගේ !
7
හරි හිනා !
104
හම්මෝ !
7
මාර දුකයි !
8
මලපනිනව !
13
කුජීතයි !
27

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්