26.9 C
Colombo
Tuesday, September 28, 2021

ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එය ප්‍රකාශයට පත්කර ඇත.

සම්පුර්ණ නිවේදනය පහතින්,

a
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
6
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලංකාවටම අභිමානයක් ගෙන දෙමින් සුනිල් පෙරේරා ලන්ඩනයේ යළි ඉපදෙයි

ලාංකේය කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර තරුවක් වූ ජීප්සීස් සංගීත කණ්ඩායමේ නායක අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා මහතාගේ...

චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර දිවි සැරිය නිමා කරයි

චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු මෙන්ම ජනප්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර අද (28) අළුයම අභාවප්‍රාප්ත වී...

අද මහ බැංකුවට වෙලා තියෙන දේ රනිල් විග්‍රහ කරයි

ජනතාවට රටේ අනාගතය පිළිබඳ ඇති විශ්වාසය පළුදු වී ගොස් ඇති බව එකසත් ජාතික පක්ෂ...

ආපදා රථයට යටවි අයෙකු මිය යයි.. රියදුරු බිමතින්

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යට වි 71 හැවිරිදි දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත්...

තරුණයන් නැතුව පාළුවී එන්නත්පොල වසයි දෙදහකට එන්නත් ගෙනාවත් ආවේ 200යි

ආණමඩුව කොට්ටුකච්චිය ජාතික පාසලේ ඊයේ 23 වැනිදා පැවති . කොවිඩ් එන්නත්කරන්න මධ්‍යස්ථානයට තරුණ පිරිස්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x