31 C
Colombo
Tuesday, April 20, 2021

ජයටම සමරපු ජනප්‍රිය නිලි සංගීතා වීරරත්න ගේ දියණියගේ උපන් දිනය

සංගීතා වීරරත්න කියන්නේ දශක ගණනාවක පටන් ශ්‍රී ලංකේය සිනමාව මෙන්ම ටෙලි නිර්මාණ ක්ෂේත්‍රය තුලද කැපී පෙනෙන චරිතයක් . ඒ වගේම හැමදාමත් ප්‍රේක්ෂක පිරිස ආදරය කරනු ලබන චරිතයක් තමයි ඇය . නිතරම සිනහ මුසු මුහුණින් යුතුව ඉන්න ඇය නිරන්තරයෙන්ම කාගේත් ගෞරවයට පත් තැනැත්තියක් .

සංගීතා විවාහ වී සිටින්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන රොෂාන් කාරියප්පෙරුම සමගිනුයි .ඔවුන් දෙදෙනාට දියණියක් සිටින බවත් බොහෝ දෙනා දන්නා කාරණාවක් . සංගීතාගේ සහ රොෂාන්ගේ දියණියගේ උපන් දිනය පසු ගිය දිනක යෙදී තිබුන අතර දියණියගේ මිතුරු මිතුරියන් වගේම කළා ක්ෂේත්‍රයේ ඇතැම් තරුද සහභාගිත්වයෙන් එය සමරා තිබුනා . එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් වී තිබුනේ මේ ආකාරයටයි .

එම ඡායාරූප පහතින් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
82
අවුල් වගේ !
0
හරි හිනා !
6
හම්මෝ !
2
මාර දුකයි !
4
කුජීතයි !
13
මලපනිනව !
7
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජනප්‍රිය නිලි සංජානා ඔනාලි කඩවසම් නලු විරාජ් පෙරේරා සමගින් යුග දිවියට

මේ දිනවල ජනප්‍රිය නවක නිලියක් සංජානා ඔනාලි කියන්නෙ ඒ වගේම තමයි පසු ගිය දිනවල...

ජනප්‍රිය නළු රොශාන් රණවන පුංචි පුතුයි බිරිදයි එක්ක එකතු වෙලා කරපු ආදරණීය ෆොටෝශූට් එක

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් දැකගන්න ලැබෙන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රණවණ...

තීක්ෂණගේ පුංචි අවුරුදු කුමාරයො දෙන්නා

කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායකයෙක් තීක්ෂණ අනුරාධ කියන්නෙ. ඔහුගේ ගීත බොහොමයක් දෙනා හරි ආදරයෙන්...

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ උපන්දිනය සැමරු හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා....

මේනක නෙහාරා චූටි දෝණිත් එක්ක ජයටම අවුරුදු සමරමින් කරපු ෆොටෝශූට් එක

නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කාටත්...

අලුත් අවුරුද්දට නිල් පාටින් හැඩවුණු රොෂාන් – රිද්මා ආදරණීය කැදැල්ලේ නවතම ඡායාරූප

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය වගේම ඔහුගේ බිරිඳ රිද්මාත් අලුත් අවුරුද්දට හැඩ වුනා .ඒ හැමෝම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x