ජල මුට්ටියකට ඇද වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

ගලේවෙල, දිග්ගල ප්‍රදේශයේදී ජලය පිර වූ මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක පමණ කුඩා දරුවෙකු ඊයේ (28) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවා සිය මුත්තණුවන්ගේ නිවස පිටුපස ජලය පිරී තිබූ මුට්ටියකින් බෝතලයකට වතුර පිරවීමට උත්සාහ කිරීමේදී එම මුට්ටියට ඇද වැටී මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරන්නේ.මියගිය කුඩා දරුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ තැපත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්යෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
13
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

දෑවැද්දට බිට්කොයින් ලබාදෙන අපූරු මංගල යෝජනා දැන්වීම

ඉරිදා ජාතික පුවත්පතක පසුගිය සතිඅන්තයේ මංගල යෝජනා දැන්වීම් තීරයේ පළ කරන ලද දැන්වීමක් මෙහි...

අද සවස ට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) සවස 01.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

මහින්දට හදිසි ශල්‍යකර්මයක්! සති කිහිපයක විවේකයක්!

ඇසේ සිදු කොට ඇති හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි මහතා හට...

දඹුල්ලම කම්පාකල දාහතර හැවිරිදි පාසල් දැරියගේ ඝාතකයා ගමෙන් පනින CCTV හමුවෙයි

“මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. නැතිවෙලා ඉන්නේ මගේ බාල දුව. එයාට වයස අවුරුදු 14යි. වැඩිමහල්...

කොටුව දුම්රිය පොළට යන මඟීන් අනතුරේ

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ගුවන් පාලමේ ස්ථාන රැසක් දිරාපත් වීමෙන් කඩා වැටීමේ අවදානමක...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x