28 C
Colombo
Saturday, September 18, 2021

ජාත්‍යන්තර මුහුදේ දී මෙරට හමුදාවට හමුවූ දේ..?

ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී අදළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික නාවික හමුදාව පවසයි.

ඒ අනුව, කොළඹ වරාය වෙත පැමිණෙන මත්ද්‍රව්‍ය රැගත් එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

කොළඹ දැඩි අවධානමක

විදේශිකයින්ගේ පැමිණීමත් සමග නව ප්‍රභේදය ඇතුළුවිය හැකියි කොවිඩ් වෛරසයේ ප්‍රභේදයන්ගෙන් දරුණු ප්‍රභේදයක් වන අප්‍රිකානු ප්‍රභේදය...

ඇමති විමලවීරට හූ කියා ගමෙන් පන්නයි.. ‘මට හූ කීවේ මිනිස්සු වෙන්න බෑ’ ඇමති කියයි..

අම්පාර ප්‍රදේශයේ ගොවීන් විසින් වනජීවි ඇමති විමලවීර දිසානායක මහතාට දැඩි විරෝධයක් එල්ල කළේය. අම්පාර රජවැව...

සුපිරි ක්‍රීඩක විරාත් කෝලි හදිසියේම ගත් තීරණය මෙන්න

එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමා T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව විරාත්...

රස ජෑම් බෝතලෙන් මතුවුණු තඩි පණුවා (වීඩියෝ)

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ජෑම් බෝතලයක් තුළ තිබී ජීවී පණුවකු හමුවීමේ...

රන්ජන්ට අනිද්දා (12) නිදහස..?

අනිද්දා දිනට යෙදී ඇති සිරකරුවන්ගේ ජාතික දිනය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x