ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ! රිෂාඞ් පාර්ලිමේන්තු ගෙන ඒම තහනම් කළ හේතුව අනාවරණය වේ

රැඳවුම් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් වළකින ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (04) අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් සඳහන් වුණා.

දින 90 ක් රැඳවුම් භාරයේ පසුවන බදුර්දීන් මහතා පාර්ලිමේන්තු සභාවාරවලට ගෙන ඒම තහනම් කරමින් තමා නියෝගයක් නිකුත් කළේ ජාතික ආරක්‍ෂාව පතා බව ද වීරසේකර මහතා සඳහන් කරන බවයි පුවත්පතක් උපුටා දක්වමින් එහිදී සඳහන් කළේ.

මේ අතර රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිය අයේෂා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් පාස්කු කොමිසමෙන් චෝදනා එල්ල වී ඇත්තේ තම සැමියාට නොව ඥාණසාර හිමියන්ට බව ප‍්‍රකාශ කර ඇතැයිද එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
4
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හදිස්සියේ සජිත් ජන්දෙට ලෑස්ති වෙයි,ආණමඩුවේ පල්ලම සජබෙ කාර්යාලය අරී

ජනතාව කෑමට ගන්න ඕන ප්‍රමාණයත් ආණ්ඩුව තීන්දු කරන තැනට පත්ව ඇති බවත්,පෝලිම් යුගය සහ...

අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්

දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන්...

හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

‪හයිලන්ඩ් කිරිපිටි මිල ඉහල දැමීමට තීරණය කර ඇති බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ...

බැසිල්ට එරෙහි අධි චෝදනා නීතිපති ඉවත් කර ගනියි

නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්, GI බට නඩුවේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල්...

ස්ටාලින්ට බිත්තර ගහන්න කැමැත්තෙන් ඉන්න තිස්ස කුට්ටිආරච්චි

ජෝසප් ස්ටාලින් ප්‍රධාන මාෆියාකරුවන්ට කුණු තක්කාලි ගහන විදිය මෑතකදී දෙමව්පියන් විසින් ඉතා පැහැදිලිව පෙන්වනු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x