ජාතික ගීය සිංහලෙන් පමණයි..

පෙබරවාරි 4 වනදා පැවැත්වෙන 73 නිදහස් දින සමරු උළෙලේ දී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් යයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

නිදහස් දින උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම මේ බව කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්