31 C
Colombo
Sunday, April 18, 2021

ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බේරුවල PHI රුචිත බණ්ඩාර මෙලොව හැර යයි

අද (27) දහවල් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකයේ ප්‍රතිකාර ලබමින් සිටි බේරුවල MOH කාර්‍යාලයේ PHI ලෙස සේවය කරමින් සිටි රුචිත බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක රුචිත බංඩාර හට නීරෝගී සුව පතා 2021-02-19 දින ජාතික රුධිර මධ්‍යස්ථානයේදී රුධිර දානමය පිංකමක්ද පැවැත්වූ අතර එයට හේතුවූයේ ජාතික රුධිර සංචිතයේ ඇති වී ඇති ගැටළුකාරී තත්වයකි. ඔහුගේ ජීවිතය බේරාගන්නට බොහෝ අය වෙහෙස මහන්සි වූ නමුත් ඔහු ජීවිතය හැර ගොස් තිබේ. ඔහු අසාධ්‍ය තත්වයට පත්වූයේ ඩෙංගු රෝගය වැළඳීම නිසා බවයි වෛද්‍යවරුන් පැවසුවේ. කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු මෑත කාලීනව විවාහ දිවියට ඇතුළත්ව සිටි අයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඩබල් කරගන්න හිතාගෙන බහිරව තට්ටුවේ තැබූ “රුපියල් ලක්ෂ 8ක්” කට්ටඩියෙක් පිහියක් තබා වැලි කළ හැටි

මුදල් දුෂ්කරතාවෙන් පසු වූ ව්‍යාපාරිකයකු තමා සතු රුපියල් ලක්ෂ 08 ක මුදලක් බහිරව තට්ටුවක්...

සූර් වූ අයෙක් තියුණු ආයුධයකින් බෙල්ලට අනියි – පහර කෑ පුද්ගලයා මහමග මියයයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මංසන්ධිය අසල පිහිටි රට බීම හලක් ඉදිරිපිටදී (15) පුද්ගලයෙකු...

අයියා පණගැන්වූ යතුරුපැදියට යට වී පුංචි නැගණිය අවසන් ගමන් යයි

ඊයේ දිනයේ චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේදී කුඩා දරුවෙකු විසින් පණ ගැන්වූ යතුරුපැදියකට යටවී වයස අවුරුදු...

මැරුණු තරුණයා මළේ නැතැයි ඥනීහු රෝහලේ යකා නටයි

අලුත්‌ අවුරුදු දා මධ්‍යම රාත්‍රියේ දී පිළියන්දල,කොස්වත්ත, කොට්ටාව පාරේදී අනතුරට ලක්ව මිය ගිය තරුණයා...

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කල කට්ටඩියකුට සිදු වු දේ

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම...

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දැමු පුද්ගලයෙකුට සිදු වු ෙද්

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දමා ඇයට බරපතල තුවාල සිදු කරන ලද අනියම් සැමියෙකු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x