28 C
Colombo
Thursday, June 17, 2021
logo

ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අවධානමක

කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ ඇන්ටිජන් පරික්ෂණ ඇණහිටීම මෙන්ම ශල්‍ය මුව ආවරණ හිගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් ඇතුලු කාර්යමණ්ඩලය බරපතල අවදානමකට මුහුණ දී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස් බී මැදිවත්ත මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මෙරට කොවිඩ් ආසාදිතයින් යළිත් ඉහළට

අද (13) දිනයේ මේ වන විට මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 1886 දෙනෙක් වාර්තා වූ...

පාසල් විවෘත කිරීම පහසු කළ හැක්කේ කෙසේ ද?

ජූලි මාසය වන විට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමෙන් පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට...

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි වැසි...

ශානි අබේසේකරට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (16)...

තැපෑලෙන් එව්ව බෙහෙත් බිව්වද?

වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් වල බාහිර සායන කටයුතු අඩාල වීම නිසා එම සායන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x