27 C
Colombo
Sunday, April 11, 2021

ජැක්ලින් ගේ නව ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය කළඹයි

නිතරම වගේ සමාජ මාධ්‍ය තුල ඡායාරූප එකතු කරන සුරූපී බොලිවුඩ් තාරකාවක් තමයි ජැකලින් ෆර්නෑන්ඩස් කියන්නේ. බොහෝ දෙනා ආදරය දිනාගත් ඇය සරාගී වශයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගෙන සිටින තාරකාවක්. මීට දින කිහිපයකට ප්‍රථම ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඡායාරූපයක් එක් කොට තිබුණා. සරාගී බවින් පිරිපුන් එම ඡායා රූපය  සඳහා විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී තිබුනා . ඡායාරූපය සමාජ මාධ්‍යට මුදා හැර  වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඊට විශාල වශයෙන් ලයික් ,විව්ස් හිමිවී තිබුණා. එම ඡායාරූපය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාටත් කලින් අවුරුදු සමරන්න සුදානම්වන ටනාශා හතරසංහ

රංගන ශිල්පිනියක් ලෙස කෙටි කලකින් වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්වූ අයෙකු ලෙස ටනාශා සතරසින්හ හැදින්විය...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව...

චුලක්ෂිගේ නවතම සරාගී ඡායාරූප පෙලක්

අපේ රටේ ඉන්න සරාගීම මෙන්ම සුරූපී නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් චුලක්ෂි රණතුංග කියන්නේ...

සමනලී ෆොන්සේකා නැවතත් මනාලියක් වෙයි

සමනලී ෆොන්සේකා අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන්...

හැමෝගෙම ආදරේ දිනාගත් දුෂේනිගේ සුන්දර පින්තූර පෙලක්

”ආදරය ගින්දරක්”, ”ආදර වැස්සක්” ටෙලි නාට්‍ය හරහා ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක් තමයි දුෂේනි මියුරංගි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x