ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තරටත් කොරෝනා

තමාට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයෙකු වන සජිත අනුත්තර ඇන්තනී පවසනවා.

තම සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර තිබේ. ඊයේ (20) සිදු කළ PCR පරීක්ෂණයකින් මෙය තහවුරු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළ අතර සමීප ආශ්‍රිතයන් සොයා ගැනීමට ද කටයුතු කර ඇතැයි සජිත අනුත්තට සිය ෆේස්බුක් සටහන මගින් දන්වා තිබෙනවා.

ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තරටත් කොරෝනා 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පාර්ලිමේන්තු සභා ගැබේ සිටි මන්ත්‍රීට කොවිඩ්! මන්ත්‍රී පොකුරක් අතලඟ

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ...

“මගේ පණ ඔයා මගේ ජීවිතය” – ගායන ශිල්පී නදීර නෝනිස්, දියණියගේ උපන්දිනයදා දැමූ ආදරණීය සටහන

ගායන ශිල්පී නදීර නෝනිස් කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ අපූරූ විප්ලවයක් කරපු වාදකයෙක් සහ ගායකයෙක්....

ශ්‍රී ලංකා පන්දු යවන්නාගේ ප්‍රකෝපකාරී හැසිරීම ගැන ICCයෙන් තීරණයක් ගනියි

ICC T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ සාජා හිදී පැවති සුපිරි...

දින 02ක් අඳුරේ ඉන්න සුදානම් වෙන්න

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක්...

වාහන මිල දෙගුණ තෙගුණ වෙයි

මෙරට වාහන අලෙවිය සීග්‍රයෙන් පහළ බැස ඇති බවට වාහන ආනයනකරුවන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ වාහන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x