ජැක්සන් ඇන්තනී පවුලෙන් යූ ටියුබ් වාර්තාවක්

අපේ රටේ ඉන්න ප්‍රකට කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඇන්තනී පවුල ගැන අමුතුවෙන් කාටවත් කියන්න ඕනි නෑ. ඔවුන් මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රකට නමක් දිනා සිටිනවා වගේම ඒ පවුලේ සියලු දෙනාම විවිධ අංශයන්ගෙන් දක්ෂතා පෙන්වන කාගෙත් ආදරය දිනාගත් පිරිසක්.

ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය ද අපේ රටේ කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් නියෝජනය කරමින් නමක් දිනා සිටින කලාකාරිනියක්. එම දෙපළගේ දූ දරුවන් වන මාධවී, අඛිල සහ සජිත කලා ක්ෂේත්‍රයේ රංගනය, නර්තනය හා නිවේදනය ආදී සෑම අංශයකම කැපී පෙනෙන දක්ෂතා දක්වන අය, ඒ වගේම ඔවුන් තිදෙනාම මේ වෙද්දි විවාහකයි.

ඉතින් ජැක්සන් ඇන්තනී මහතාගේ පවුලට යූටියුබ් සිල්වර් බට්න් 03ක් හිමි වෙලා තියෙනවා. ජැක්සන් ඇන්තනී, මාධවී වත්සලා ඇන්තනී සහ සජිත අනුත්තර ඇන්තනී තුන්දෙනා විසින් පවත්වා ගෙන යන යූටියුබ් නාලිකා 03කට අදාළව තමයි ඒවා ලැබිලා තියෙන්නේ. ඉතින් මේක එකම පවුලකට යූටියුබ් බට්න් 03ක් හිමි වූ ප්‍රථම හා එකම අවස්ථාව විදිහට සලකන්න පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

යාළුවෝ සෙට් එක එකතු වෙලා රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂිට දුන්නු Birthday Surprise එක

පුංචි තිරයේ ඉන්න දඟකාර, කටකාර චරිතයක් ලෝචනා ඉමාෂි කියන්නේ. ඒ දඟකාරකම නිසාම රසික ආදරය...

ජනපති පවුලේ පළමු මිනිපිරිය ‘දුලන්යා’

ජනපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ සහ සෙව්වන්දි රාජපක්ෂ යුවළට ලැබුණු සිගිත්තියගේ ජායාරූප...

විනූ සිරිවර්ධනගේ ආදරණිය තාත්තා සිය 60 වැනි උපන් දිනය සැමරූ හැටි

හැමෝම දන්න හැමෝම ආදරය කරන විනු සිරිවර්ධන ගැන අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ...

ජනප්‍රිය නිළි බුවනි උපන් දිනය සැමරූ හැටි

නිතරම දකින්න ලැබෙන රංගන ශිල්පිණියක් නෙමෙයි බුවනි චාපා දියලගොඩ කියන්නේ. බුවනිගේ උපන්දිනය ඊයේ...

සුරූපී නිළි ශනුද්‍රි ප්‍රියසාද් ගේ සුන්දර ඡායාරූප පෙලක්

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ කලා පවුලකින් පැවත එන  දක්ෂ , සුරූපී  මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්....

ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වෙයි !

ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතා හට කොරෝනා ආසාදනය වී ඇත.ඒ අනුව භාතිය ජයකොඩි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x