27 C
Colombo
Sunday, April 11, 2021

ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලි මලයාලම් සිනමා පටයක රඟ දක්වයි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සහ පියුමි හංසමාලී මලයාලම් සිනමා පටයකට රංගන දායකත්වය ලබා දී තිබේ.
Lucknow නැමැති එම සිනමා පටය අනිල් කුමාර්ගේ (Anil Kumar) අධ්‍යක්ෂණයකි.

කොරෝනා වසංගතය හේතුවෙන් නතර කෙරුණු එහි අවසන් රූගත කිරීම් ඉදිරි මාසවල ඉන්දියාවේ ලක්නව් නුවරදී සිදු කිරීමට නියමිතව තිබේ.

ලබන නොවැම්බර් මස 16 වැනිදා සිට එය ලොව පුරා තිරගත වීමට නියමිතය.

acksonandpiumiinmalayalam 2021 3 27 2 | Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
53
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
9
මාර දුකයි !
3
කුජීතයි !
23
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අතුරුදන්ව සිටි ජූරි කුරුදුවත්ත පොලිසියට එයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගයේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් විවාහක රූ රැජින...

සමිතාගේ සැමියා ඇය ගැන සංවේදී වෙමින් කියූ කථාව

ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ හැමෝම වගේ ආදරය කරන මියුරු හඬක් හිමි ගායන...

රංගන ශිල්පිණී උමයංගනා යුග දිවියට

පුංචි තිරයේ විවිධ චරිත මවන වැඩිපුර කලාත්මක නිර්මාණ සඳහා සම්බන්ධ වෙන දක්ෂ නිළියක්...

චන්දිමාල්, පුෂ්පිකා සමඟ එක්වී කැරොලයින්ට දෙහි කපන හඬ පටයක් එළියට එයි

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරඟාවලිය ජයගත් නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වා හට හෙට...

කොහොඹ ඇඩ් එකෙන් රටම අල්ලපු සුන්දර අශිකා මතසිංහගේ⁣ ලස්සන සේයාරූ පෙළක්

අශිකා මතසිංහ කියන්නේ වෙළෙද දැන්වීම් නිසා ජනාදරයට පත් වුණු නිළියක්. නමුත් රංගනය තුළදී ඇය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x