26 C
Colombo
Sunday, April 11, 2021

ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ගැන විපක්ෂය බිල්ලෙක් මවනවා

ජිනිවා මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධයෙන් විපක්ෂය බොරු බිල්ලෙකු මැවීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

මේ අතර ඉදිරි පළාත් සභා ඡන්ද විමසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ද අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොරෝනා මරණ 591 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 03ක් අද (07) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට...

රන්ජන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර...

පිටකොටුවේ වෙළදසැලක ගින්නක්

පිටකොටුව ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන්...

චීන කොරෝනා එන්නතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිත...

හොරණ දේවස්ථානයක් අසලදී දෙකක් සැකපිට අත්අඩංගුවට

හොරණ ගල් ඒදඩු ගොඩ ශාන්ත ෆො‍‍රස්ට් දේවස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x