ජිවිතයක් අහිමි කළ කොත්මලේ මාරක අනතුර

කොත්මලේ – හරංගල මාර්ගයේ රත්මලපිටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්ව තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණයෙක්.

අනතුරින් තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයා ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ත්‍රිරෝද රථයේ සිදුවූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මත්පැන් සහ දුම්වැටි මිල ඉහලට

මත්පැන් සහ දුම්වැටි වල මිල ගණන් අද රාත්‍රියේදී හෝ ඉදිරි දින කිහිපයේදී ඉහල දැමීමට...

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අලුත්ම තීරණය මෙන්න

පුරා මාස 03කට අධික කාලයක් දිවෙන ගුරු - විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට එම වෘත්තීය...

ගෑස් නිසා ගෑස් පෙන්වන භූමිතෙල් උඳුන්වල කතාව

රටේ භූමිතෙල් උඳුන් හිඟයක් මතුව ඇති බව පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සංගමයේ සභාපති...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගයේ කාසියේ...

පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල ඉහල යන ලකුණු

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x