ජීවිත 40 ක් අහිමි කල ඉන්දියාවේ බස් අනතුර

ජිවිත 40 අහිමි කරමින් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදි දිස්ත්‍රික්කයේ ශ්‍රද්ධා ඇළට බස් රථයක් පෙරළී ගොස් තිබෙනවා.එහි 60 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදි බසයේ රියදුරු සහ 07 දෙනෙකු පිහිනා ගොස් තම දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.බස් රියදුරට වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත් කළ ප‍්‍රථම කාන්තාව රුක්මණීදේවි අපට අහිමි වී වසර 43 යි

සිංහල සිනමාවේ ප‍්‍රථම නිළි අග රැජිණිය සහ ප‍්‍රථම චිත‍්‍රපට පසුබිම් ගායිකාව වූ රුක්මණිදේවි මියගොස්...

කොවිඩ් එන්නත් හේතුවෙන් මාතර පාසලක උණුසුම් තත්ත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ, එම පාසලේ ක්‍රියාත්මක...

අත්තනගල්ල සභාවේ ගුටි කෙළියක්! ‌මන්ත්‍රීවරියකගේ කනෙන් ලේ එන්න ගහලා! (VIDEO)

අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී...

කොවිඩ් මරණ 18ක්

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (19) දින...

මං කිසිම එන්නතක් හෝ ප්ලාස්ටික් සැත්කමක් සිදු කරල නැහැ. එය ඕන තැනක මට ඔප්පු කරන්න පුළුවන්.

“සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” කියූ පුංචි සමනලිය සහෘද සිත් සතන් තුළ...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x