26.8 C
Colombo
Saturday, June 12, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

ජුනි 29 වනදා යළි පාසල් විවෘත කරන බවට පල වන වාර්තාවලට අධ්‍යාපන ලේකම්ගෙන් පිළිතුරු

අදියර 04ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ අදාල ප්‍රචාරයන් සම්බන්ධයෙන් විමසීමකදීයි.යළි පාසල් ආරම්භ කිරීමේ සැලසුමක් තවමත් ගෙන නොමැති බවයි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
17
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
12
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
6
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ට පහරදීමක්

වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර...

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව...

අමෙරිකාවේ ලොකු පුටුවකට ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් විද්වතෙකු පත් කර තිබෙනවා.ඒ,...

ආපදා මරණ 16ක් දක්වා ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති ආපදා නිසා මියගිය පුද්ගලයින් ගණන 16ක් දක්වා...

ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවේ

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 (ඇල්ෆා) ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x