26.3 C
Colombo
Wednesday, September 29, 2021

ජෙහාන්, ප්‍රියන්තට කෝවිඩ් එන්නත ගස්සපු හැටි

“කූඹියෝ” නාට්‍යයට අයිති නැති කාලයක ජෙහාන් සහ ප්‍රියන්ත ආයෙමත් කරලියට ඇවිත්.    මේ මොහොතේ වසංගතයෙන් දිවි ගළවා ගන්න තියන එකම විද්‍යාත්මක මග විදියට තියන්නේ කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම පමණයි. එහෙම කියන්නේ වසංගත පාලන විශේෂඥයින්..  

තමන් එන්නත විදගත්තට මදි අනෙක් අයවත් ඒ සඳහා පොළඹවන්න ඕන. මුළු සමාජයම එන්නත්කරණයට ලක්කරන තුරු අපි කාටවත් ගැලවීමක් නැහැ. 

සමහර මිනිස්සු එක එක මතිමතාන්තර නිසා එන්නත ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ලංකාවේ විතරක් මෙනෙයි විදෙස් රටවලත් එහෙමයි.   

එවැනි අරටු බැහැපු දුර්මතවල ඉන්න මිනිස්සු දැනුවත් කරන කදිම වීඩියෝවක් ‘කූඹියෝ’ ටෙලිනාට්‍ය කණ්ඩායම අන්තර් ජාලයට මුදා හැරලා. මිට පෙරත් එම කණ්ඩායම කෝවිඩ් තත්ත්වය දැනුවත් කරමින් වීඩියෝවක් නිකුත්කර තිබුණා.  

අලුත් වීඩියෝව මෙන්න 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කර්නල්ගේ වාහනේ ඉස්සර කළ තරුණයාට ලේ වමනේ දාන්න ගහලා

අද උදෑසන කැස්බැව හල්පිට ප්‍රදේශයේදී යුද හමුදාවේ කර්නල් වරයෙකු වයස අවුරුදු 23ක් පමණ වන...

විශ්වවිද්‍යාල ආරම්භය ගැන නිවේදනයක්

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ දී විවෘත කිරීමට...

විශේෂ එන්නත් දෙකක් ලබාදීම සම්බන්ධයෙන් යුධ හමුදාපතිගෙන් දැනුම්දීමක්

යුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට...

ගැබිනි මව්වරුන්ට එන්නත ගැහුවාම වෙන දේ

කොවිඩ් එන්නත් ලබාගත් ගැබිනි මව්වරුන්ගෙන් දරුවන්ට කොවිඩ් මර්දන ප්‍රතිදේහ සම්ප්‍රේෂණය වීම 100%ක් බව නවතම...

අනුරාධපුර බන්ධනාගාර සිදුවීම විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරයෙක්

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමට ඊයේ පැවති කැබිනට්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x