31 C
Colombo
Sunday, April 18, 2021

ජෝ බයිඩ්න්ගේ අණින් සිරියාවට ගුවන් ප්‍රහාරයක්

ඉරානයේ සහය ලබන කැරලිකාර කණ්ඩායම් මෙහිදී ඉලක්ක කරගෙන අමෙරිකානු හමුදා සිරියාවේ ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.

මේ අතර පසුගිය සති දෙක තුළ කලාපයේ අමෙරිකානු හමුදා වෙත ඔවුන් රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

නව ජනපති ජෝ බයිඩ්න්ගේ අණින් ක්‍රියාත්මක වූ ප්‍රථම අමෙරිකානු සන්නද්ධ ප්‍රහාරය මෙයයි. පසුගියදා ඉරාකයේ අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා. ඉදිරියේදී එල්ල විය හැකි එවැනි ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් මෙම ගුවන් ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවයි පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රජ පවුලම කම්පා කරමින් අවසන් ගමන් ගිය පිලිප් කුමරු

අභාවප්‍රාප්ත එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද පස්වරුවේ ලන්ඩනයේදී සිදු කෙරුණා.බ්‍රිතාන්‍ය රජ...

ලෝකයාගේ ආදරයට පාත්‍ර වූ පිලිප් කුමාරයාගේ අවසන් කටයුතු සිදු කරන හැටි මෙන්න

සමස්ත බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ජන හදවතේ කුමාරයා ලෙස විරුදාවලිය යි පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද...

ලොව දිගම කොණ්ඩය කැපි ගිය හැටි මෙන්න

ලොව දීර්ඝතම වරලසෙහි හිමිකාරීත්වය දරණ තරුණියක වන නිලන්ෂි චටේල් සිය කොණ්ඩය කපා දැමීමට තීරණය...

ලෝක බලවතා පුංචි දරුවෙක් ඉදිරියේ දණ ගැසූ ඡායාරූපයේ ඇත්ත කතාව එළියට

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළු ජාතික කුඩා දරුවෙක් ඉදිරියේ දණ ගසා සිටින මෙම ඡායාරූපය...

සජීවී මාධ්‍ය හමුවකදී ක්ලාන්තව ඇද වැටුණු නිලධාරිනිය (VIDEO)

ඩෙන්මාර්කයේ කොවිඩ් වෛරස සම්බන්ධයෙන් සජීවී මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වෙමින් තිබු අතර වාරයේදී ඊට එක්ව සිටි...

ජනප්‍රිය දකුණු ඉන්දිය නළු විවේක් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඉන්දිය නළුවෙකු වන විවේක් අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඔහු මිය වනවිට 59 හැවිරිදි වියෙහි පසු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x