ට්‍රම්ප් ගූගල් , ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

ඇමරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගූගල් ට්විටර් සහ ෆේස්බුක් යන සමාගම්වලට නඩු පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ තම ගිණුම් වාරණයට ලක් කිරීමෙන් අදාළ ආයතන තම අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්