30 C
Colombo
Saturday, May 15, 2021

ටිල්වින් සිල්වාගේ දූවරු දෙන්නා උසස් පෙළ කලා අංශයෙන් පළමු තැනට හා තෙවැනි තැනට ? බුකියේ පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ටිල්වින් සිල්වාගේ දරුවන් දෙදෙනෙකු මෙවර උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම හා තෙවන ස්ථාන ලබාගෙන ඇති බව සඳහන් කළ ඡායාරූපයක් අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.

එහි ඇත්ත නැත්ත දැනගැනීමට හිරු ගොසිප් අපි, ටිල්වින් සිල්වාට කතා කළා.“මේ ෆොටෝ එක මීට අවුරුදු දෙක තුනකට කලින්, දෙහිඅත්තකණ්ඩිය පැත්තේදී ගත්ත ෆොටෝ එකක්. මේ දරුවෝ දෙන්නා අපේ පාක්ෂිකයෙකුගේ දරුවෝ දෙන්නෙක්. ඒ දවස්වල කවුරුහරි මේක ෆේස්බුක් එකට දාන්න ඇති. ඒ ෆොටෝ එක අරගෙන මගේ දරුවෝ දෙන්නා උසස් පෙළ විභාගය සමත් කියලා ඔය විදිහට කවුරුහරි පෝස්ට් එකක් හදලා. මේ ෆොටෝ එක ඇත්ත වුණාට, කියලා තියෙන කතාව බොරු….”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මීගොඩ දී සංචරණ සීමාවන්ද නොතකමින් දහසකට ආසන්න පිරිසක් දිගු පෝලිම්වල

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙස රජය විසින් සිදු කළ දැනුම්දීම අනුව රාත්‍රී කාලයේ ක්‍රියාත්මක...

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න, තනතුරට සමු දීමට තීරණය කරයි

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී ලෙස පුරා වසර දෙකක කාලයක් තුළ කළ සේවය මැයි 24 වන...

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“පොලිස් අත්අඩංගුවේ සිටිය...

දරුවන් ප්‍රවේසම් කර ගන්න

කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදු වන බවද ඇතැම්...

සොරණාතොට අභිරහස් ලෙස මිය කාන්තා මළසිරුරක්

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩමපංගුව ග්‍රාමසේවා වසමේ වෙන්දේසිකැලේ ප්‍රදේශයේ මාර්ගය අසල අභිරහස් ලෙස මියගොස්...

තවත් කොරෝනා ආසාදිතයන් 1429ක් හඳුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයන් 1429ක් හඳුනා ගෙන තිබෙනවා.

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x