32 C
Colombo
Tuesday, April 20, 2021

ඩිල්ෂාන්ගේ අභ්‍යන්තර ලේ වහනයක්

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී .එම් ඩිල්ශාන් අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් එම්.ආර්.අයි.ස්කෑන් පරීක්ෂණයකට භාජනය වී ඇති බව වාර්තා වනවා.

ලෙජන්ඩ්ස් තරගාවලියම ඩිල්ෂාන් ක්‍රීඩා කොට ඇත්තේ ද මෙම ආබාධය සහිතව බවයි වාර්තා වන්නේ. මෙම ආබාධය තෙවන තරගය වන විට උත්සන්න වී ඇති අතර වේදනා නාශක ලබා ගනිමින් ඩිල්ෂාන් මුළු තරගාවලියම ක්‍රීඩා කොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සිට අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ මංජුලා තිලිණි සඳහන් කළේ එම තරගාවලිය සඳහා අසනීප තත්ත්වයක් තිබියදීත් ඩිල්ෂාන් සහභාගී වූයේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දැඩි අභිලාශය නිසා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
6
කුජීතයි !
1
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මුරලි ඉන්දියාවේ දී රෝහල් ගතකෙරේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර තිබෙනවා.ඉන්දියාවේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට...

දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට වසර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.ඒ අන්තර්ජාතික ක්‍රිකට්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x