ඩිල්ෂාන් ක්‍රිකට් අතහරී !

ලෝක කුසලානය මෙරටට දිනා දී වසර 25ක් ගත වන දින එම තරගයට ක්‍රීඩාකළ සනත් සිටින්නේ ඉන්දියාවේ තරගාවලියකට එක් වෙමිනි.

96 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකර ගත්තේ සනත් ජයසූරියය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ශාන් ඔහු සමග අපූරු සංවාදයක නිරත වූ අතර ඩිල්ශාන් පැවසුවේ තමා රූපවාහිනියෙන් නැරඹූ පළමු තරගය ලෝක කුසලාන අවසන් තරගය බවයි.

Source – Mawrata

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සල්ලි ඟගක් පැතුවට කවදාවත් ඔයා සල්ලි ඟගක් දැකලා නැ නේද? මේ ඇත්තම සල්ලි ඟගක්

වියානා නගරයේ ඩනුබේ ගංඟාවේ දහස් ගණනක් වටිනා යුරෝ නෝට්ටු පාවී ආවේ කෙසේ ද යන්න...

අංගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මිය යයි

අද උදෑසන අංගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙලෙස...

මහ බැංකු අධිපතිට රටේ ප්‍රබලම බලතල හිමිවෙයි

මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍ය බලතල හා මෙරට රාජ්‍ය ධුරාවලියේ පස්වන ස්ථානය හිමිව තිබෙනවා..

එක රටක් එක නීතියක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යටතට

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර...

පාර්ලිමේන්තු සභා ගැබේ සිටි මන්ත්‍රීට කොවිඩ්! මන්ත්‍රී පොකුරක් අතලඟ

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x