ඩිස්නි රාජපක්ෂ, තාත්තාගේ උපන්දිනයදා දුන්නු සප්‍රයිස් එක

ඩිස්නි රාජපක්ෂ කියන නම ඔබට දැන් නුහුරු නුපුරුදු එකක් නෙවෙයි. සුපිරි තරු එකිනෙක ගැටුණු “මෙගා ස්ටාර්” සීසන් 3 කිරුළට හිමිකම් කියූවේ ඇය.

ඉතින් පසුගිය දවසක ඇගේ පියාගේ උපන්දිනය යෙදිලා තිබුණා. පියාට සුබ පතමින් ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණූමේ පළ කර තිබූ ඡායාරූප තමයි මේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
27
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්