ඩී.එස්. සේනානායක ජාතික පාසලේ 11කට කොරෝනා

අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ 11කට කොරෝනා අසාදනය වී ඇති බව වාර්තාවනවා.

මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්තේ ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සේවය කරන ගුරුවරුන් සිව්දෙනෙකුට සහ සුළු සේවකයන් 5කටයි.

මීට අමතරව ගුරුවරුන්ගේ ඥාතීන් දෙදෙනෙකුටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා. අද එම විද්‍යාලයේ සියලු ගුරුවරුන් සහ සිසු දරුවන් ආවරණය වන පරිදි කොරෝනා පරීක්ෂාව සිදුකෙරෙන බවයි අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තමාට අවශ්‍ය ඡන්දය නොව නිවැරදි දේ කිරීම බව ජනපති කියයි

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ...

ආත්ම දෙකක් සැරිසරන අද්භූත බෝනික්කන්ගේ දූපත

අපි මේ කියන්න යන්නේ ලෝකෙ තියෙන බය හිතෙනම තැන්වලින් එකක් ගැන. මේ තමයි මෙක්සිකෝවෙ තියෙන...

“කොතන හරි අපට වැරදුණා. ඇත්තටම අපි වරද්දගෙන ඉවරයි.” – ලෙලුම් රත්නායක

මම සින්දු 11ක් අලුතෙන් කළා. ලොක්ඩවුන් කාලේ ගෙදරට වෙලා සින්දු හැදුවා. තුෂාන්ත කාරියවසම් ගීත...

සෙල්ලම් පිස්තෝලයක් අරන් අමුතුම සෙල්ලමක් කරපු පුද්ගලයෙක් කැමරා ඇසෙන්

මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී සොරකමේ නියැලුණු සොරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා සතුව තිබී...

අද කාලගුණය

නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී තැනින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x