30 C
Colombo
Wednesday, September 22, 2021

“ඩෙල්ටා” නිසා මෙරට රෝහල් පද්ධතිය දැරිය නොහැකි තත්ත්වයකට පත්වෙමින් යන හැටි

ඩෙල්ටා වෛරසය ඉතාමත් වේගයෙන් පැතිරෙන බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරනවා

ඉදිරි සති දෙක පිළිබඳව දැනටමත් තීරණය වී අවසන් බවයි ඇය සඳහන් කරන්නේ

එමෙන්ම බස්නාහිර පළාතේ රෝගීන් සුලභව සිටින බවත් රෝහල් පද්ධතියට දරන්න බැරි තරමටම රෝගීන් දැනටමත් සිටින බවද ඇය කියා සිටිනවා

පි සි ආර් කරන ප්‍රමාණය අනුව සීමිත රෝගීන් ප්‍රමාණයක් දැනට වාර්තා වී තිබෙන බවත් සමාජයේ පස් ගුණයක රෝගීන් ප්‍රමාණයක් සිටිය හැකි බවත් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා

ඩෙල්ටා වේගයෙන් පැතිරෙන බැවින් රෝගීන් වැඩි ප්‍රමාණයක් ,වැඩි සංකුලතා ඇතිවන ප්‍රමාණයකුත් ,වැඩි මරණ සංඛ්‍යා වකුත් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
27
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
8
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
4
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

බාර් ඇරීම රජයේ හොද තීරණයක්..

ඇදිරි නීතිය මැද බාර් වසා දමා තිබූ කාලයේ ගල් අරක්කු බෝතලයක් ඉන්දීය රුපියල් 3500...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (19) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

කොවිඩ් දේහයක් රැගෙන ගිය ලොරි රථයට හදිස්සියේ සිදු වු දේ

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ දේහයක් රැගෙන ගිය කුඩා ලොරි රථයක් ඊයේ සවස මුලතිව් කෝකිලායි...

අන්තෝජටා බහි ජටා – මෛත්‍රී කියයි

ඓතිහාසික, පෞරාණික සහ පාරිසරික වටිනාකමකින් යුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම...

ඇමති නිවසකින් බෝම්බයක්..? – ඔත්තුව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිවසේ බෝම්බයක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථනයෙන් ව්‍යාජ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x