28 C
Colombo
Sunday, September 19, 2021

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් නිසා වසා දැමූ කම්හල

ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 10ක කාලයක් තාවකාලිකව වසා තබන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබෙනවා.

එම සේවක සේවිකාවන් හය දෙනාට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121 කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමු වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
14
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
5
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

කාලගුණ අනාවැකි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...

අනුරාධපුර බන්ධනාගාරයේ CCTV මකන්න උත්සාහයක්

අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දර්ශණ මකා දැමීම සදහා විශාල උත්සාහයක් දරමින් ඇති බව සිරකරු අයිතිවාසිකම්...

කබ්රාල් ගැන වෝහාරික විගණනය බාරව සිටි දවුලුගල ඉවත් කරයි

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකුවේ අධිපති ධූරය බාරගෙන දිනක් ඉක්ම යාමට මත්තෙන් බැදුම්කර ගනුදෙනු...

විවෘත කළ බාර් PHI වසාදමයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අද මත්පැන් අලෙවිසල් විවෘත කර තිබූ අතර නිරෝධායන ඇඳිරි නීතිය ද...

Wedding Preshoot එකට පෙර දිනයේ මනමාලයාට ලගම මිතුරෙක් කල අහස පොලව නුහුලන අපරාධය

සපුගස්කන්ද, පෙලෙන්ගහහේන හන්දියේදී පිහියකින් පහරදී 27 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මියගිය තරුණයා යෙහාන් චානුක...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x