තත්වය ඉතාම දරුණුයි.. සාමාන්‍ය රෝගීන්ගේ වාට්ටු හා ICU කොරෝනා රෝගීන්ට දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියළු රෝහල්වලට දැනුම් දේ

වේගයෙන් ඉහළ යමින් ඇති කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක සහ වාට්ටු යොදා ගන්නා ලෙස සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ආසාදිතයන් වාර්තා වීම සැලකිල්ලට ගනිමින් එම උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පරිශ්‍රද අතරමැදි රෝහල් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කරමින් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
6
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

කොරෝනා ආසාදිත මෘතදේහ පිළිබඳ මරණ පරීක්ෂණ සිදුකරන තම සංගමයේ සාමාජිකයින්ට සතියක් තුළ එන්නත් ලබා...

මාරවිල වෛද්‍යවරු 8කට කොවිඩ්

මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති...

අයහපත් කාලගුණයෙන් 04ක් මරුට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේවන විට පුද්ගලයින් 04ක් මියගොස් සිටිති. දිස්ත්‍රික්ක 07ක පවුල්...

බිරිඳ මිය ගොස් දවස් තුනෙන් සැමියත් නිවසේම කොවිඩ් නිසා මරු දකී

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු බිරිද මිය ගොස් දින තුනකට පසු ඊයේ (16) දින...

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 42ක් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා...

සේරුවිල මංගල රජමහා විහාරාධිපති කොරෝනා ආසාදනය වී අපවත් වෙයි

සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන්, ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x