තම ගැබිණි දියණියගේ පෙම්වතා සමග පැන ගිය මව

විදෙස් මාධ්‍යා තුල අපුරු පුවතක් වාර්තාවනවා. ඒ 29 හැවිරිදි තම දියණියගේ සැමියා සමඟ පලා ගිය මවක් පිළිබඳ පුවතක්. තම එකම දියණිය ගේ සැමියාවන 29 හැවිරිදි ෂෙල්ටන් නැමැත්තා සමග මෙම කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවතවාගෙන ගොස් ඇති අතර දියණියගේ ගැබ් ගැනීමෙන් පසුව මෙම මව දියණියගේ සැමියා සමග රහසේ පැනගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේ තම බෑනා සමග අනියම් සම්බන්ධතාවයකට යොමුව ඇත්තේ කොවිඩ් වසංගතය හමුවේ මොවුන් නිවාස තුළ හුදෙකළා කිරීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අම්මා ඇමරිකාවේ – තාත්තා ලංකාවේ – හැමෝම කතාවෙන කවුද මේ පවුල ?

ඔබත් මේ වෙනකොට දැකලා ඇති මේ පවුලේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේදි. ගොඩක් අය දැකලා තිබුණාට...

අත්තනගල්ල සභාවේ ගුටි කෙළියක්! ‌මන්ත්‍රීවරියකගේ කනෙන් ලේ එන්න ගහලා! (VIDEO)

අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පණිවිඩයක්

රැකියා සඳහා විදෙස්ගත වීමේදී තැරැව්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශ, විදෙස්ගත වන...

මහින්ද දේශප්‍රිය සමාජ මාධ්‍යයෙන් ඉවත්වුණ හේතුව මෙන්න

තමාට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති...

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන ෆයිසර් " එන්නත් මාත්‍රා ප්‍රමාණය 305,370 ක් අද දින...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x