31 C
Colombo
Sunday, April 18, 2021

තම පුංචි මල්ලිව අවසන් ගමන් යැවු ලොකු අයියා

එළදෙනෙකු සොරකම් කිරීමේ සිද්ධියක් මත කිළිනොච්චියේ කච්චේරි පාරේ නිවසක ඇති වූ ප‍්‍රශ්නයක් මත වැඩිමල් සහෝදරයකු විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහර දීමෙන් වයස අවුරුදු 7ක දරුවකු මිය ගොස් තිබෙනවා

යාපනය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ රගුමාන් දයා නැමැති පාසල් සිසුවෙක්. මෙම පහර දුන් දාහත් හැවිරිදි පුද්ගලයා මේ වනවිට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර කිළිනොච්චිය පොලිසිය පරීක්ෂණ ආරම්භකොට තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රූමතියන් සමග සෙල්ෆි ගසා මුහුණු පොතේ දමන මනමාල එස්.අයි. ගැන විමර්ශන

රූප රාජිනියන්, අවුරුදු කුමරියන් තෝරන තරගවල මාධ්‍ය සම්බන්ධීකරණ හා ආරක්ෂාව සපයන බව කියන උප...

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කල කට්ටඩියකුට සිදු වු දේ

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම...

පශ්චාත් මරණ පරීක්ෂණය කර නිවසට ගෙනා මිනියේ රැවුල වැවිලා

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නිවසට රැගෙන එන ලද...

සූර් වූ අයෙක් තියුණු ආයුධයකින් බෙල්ලට අනියි – පහර කෑ පුද්ගලයා මහමග මියයයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මංසන්ධිය අසල පිහිටි රට බීම හලක් ඉදිරිපිටදී (15) පුද්ගලයෙකු...

අයියා පණගැන්වූ යතුරුපැදියට යට වී පුංචි නැගණිය අවසන් ගමන් යයි

ඊයේ දිනයේ චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේදී කුඩා දරුවෙකු විසින් පණ ගැන්වූ යතුරුපැදියකට යටවී වයස අවුරුදු...

සිරුරෙන් වෙන් වූ හිස කොටසක් මාතරින් හමුවෙයි (ඡායාරූප)

පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ හිස කොටසක් අද පස්වරුවේ නිල්වලා ඟඟේ මාතර තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x