26 C
Colombo
Monday, September 20, 2021

තම සිඟිති පුතුට හිංසා කළ මවක්

මාස 06ක පමණ වූ බිළිඳෙකුට මව විසින් අමානුෂික වධ හිංසා පැමිණවූ පුවතක් ජා ඇළ ප්‍රදේශයෙන් වාර්තා විය.

මව එම බිළිඳාට හිංසා කර ඇත්තේ ඇගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයෙකු ද සමග ය.

මාස 6ක් වියැති එම සිඟිත්තාව පීඩාවට මව සතුටුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද හමුවී තිබුණි.

සිඟිත්තාට පීඩා කිරීමට ඇයගේ අනියම් පෙම්වතා යැයි පැවසෙන පුද්ගලයාද එක්වී තිබේ.

ජා ඇළ, තුඩැල්ල ප්‍රදේශයේ වෙසෙන එම කාන්තාව තිදරු මවකි.

ඇයගේ සැමියා පවුල් ආරවුලක් නිසා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති අතර එම කාන්තාව ද මත්ද්‍රව්‍ය ජාවාරම්කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් භාරයේ සිට ඇති බව වාර්තා වෙයි.

එම කාලය තුළ එම බිළිඳාව රැකබලාගෙන තිබුණේ මිත්තණිය විසිනි.

පසුව ඇප මත මුදා හැරුණු එම කාන්තාව සිය අනියම් පෙම්වතා බව කියන පුද්ගලයා සමග පැමිණ බිළිඳාව රැගෙන ගොස් තිබේ.

ඒ අතරතුර ඔවුන් දින ගණනක් තිස්සේ දරුවාට අමානුෂික පීඩාකිරීම් කර ඇතිබව වාර්තා විය.

දරුවාගේ පියා චෝදනා කළේ මව සහ අනෙක් පුද්ගලයා ද තදින්ම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් බවය.

මේ වනවිට දරුවා රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සීදූව හා ජා ඇළ පොලිස් ස්ථාන එක්ව විමර්ශනක් ආරම්භකර තිබේ.

මව සහ අදාළ තැනැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

කාලගුණ අනාවැකි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (15) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

ලංකාවේම සමස්ත ණය ගෙවිය හැකි නිධානයක් සොයා ගනී

ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් ආයතන මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර්...

ලොව ප්‍රථම වරට සංචාරකයින් රැගත් යානයක් අභ්‍යවකාශයට

ලොව ප්‍රථමවරට සංචාරකයින් රැගත් අභ්‍යවකාශ යානාවක් කේප් තුඩුවේ කෙනඩි ගගන මධ්‍යස්ථානයෙන් ඊයේ ගුවන් ගතවී...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x