තරුණයන්ගේ හිත් රිදවමින් දඟකාර ලෝචි යුගදිවියට?

ලෝචනා ජයකොඩි කියන්නේ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් වූ යුවතියක්. යූටියුබ් වගේම ටික්ටොක්වලත් ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව සිටින ලෝචි සුන්දර මනාලියක් විදිහට හැඩගැන්වී තිබුණා.

හැමෝගෙම ආකර්ශනය දිනා ගත් මේ ඡායාරූප පෙළට අදහස් දක්වමින් බොහෝ දොන ලෝචිට සුබපැතුම් එක් කර තිබුණා. ඒ ඇයගේ යුග දිවියට සුබපතමින්. නමුත් මේ ගැන හොයලා බලද්දි අපට නම් ආරංචි වුණේ මේක ෆොටෝ ෂූට් එකක් පමණක් කියලයි.

එම ඡායාරූප පෙළ පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
482
අවුල් වගේ !
21
හරි හිනා !
72
හම්මෝ !
20
මාර දුකයි !
18
මලපනිනව !
33
කුජීතයි !
112

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්