25 C
Colombo
Tuesday, April 13, 2021

තරුණයෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර

මොණරාගල, පැල්වත්ත සීනි සමාගමේ කලමනාකාර නිවාසවලට පිවෙසෙන මාර්ගයේදී රියදුරා විසින් අධික වේගයෙන් ධාවනය කරන ලද මෝටර් රථයක් පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ පසෙක තිබූ ගසක ගැටීමෙන් (07) පස්වරුවේ සිදුවූ අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත් කෙරුනා.

Sanga 001 | Gossip Lanka
Sanga 002 | Gossip Lanka
Sanga 003 | Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නොසැලිකිලිමත් රියදුරෙක් නිසා බසයට ගොඩවුණු මවට හා දියණියට උන දේ

පේරාදෙණිය – නුවර මාර්ගයේදී පෞද්ගලික බස් රථයකට ගොඩවීමට තැත් කළ කාන්තාවක් බසයෙන් ඇද වැටෙන...

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ 53වන යුද හමුදා කඳවුර ආසන්නයේ දී ලංගම බස්...

මෝටර් රථයක් තුළින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(11) උදෑසන හමුවී ඇතැයි...

අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි.. මිනිස්සු වටවී ගහන්න යයි..

අධික බීමතින් භික්ෂූන් වහන්සේ නමක් වාහනයක් පදවන අවස්ථාවක වූ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල...

මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි

ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x